1.1 C
New York City
Thursday, October 22, 2020
Home Web Hosting Web Hosting Sinhala: Before Choose A Web Hosting Service

Web Hosting Sinhala: Before Choose A Web Hosting Service

Web Hosting Sinhala: How to Choose a Web Host Sinhala Tutorials.

The right web hosting service is more important than you think. Opt for the wrong one and you could find yourself struggling to get help & support, suffering many downtime or worse. The loss the initial capital investment can be dwarfed by the damage that a very bad web hosting service can do.

Choosing a good hosting package needn’t be a chore though, just consider these points in video during your research phase and you’ll find the choice of plan becomes much clearer.

1. Type of hosting offered

2. Support & Features

I hope you enjoy watching this video. So, Don’t forget to:

Subscribe on YouTube: https://bit.ly/ChandimaGalahitiyawa
Like on Facebook: https://facebook.com/chandima.galahitiyawa
Follow on Instagram: https://www.instagram.com/chandima.galahitiyawa

Thanks and have a nice day!

This video related to:
1. Web Hosting Sinhala
2. Shared Hosting Sinhala
3. Cpanel Web Hosting Sinhala
4. Namecheap Web Hosting
5. Godaddy Sinhala Web Hosting

source

20 COMMENTS

  1. Unlimited storage දෙනව කියන එක නම් බොරු කතාවක් වගේ ම කරන්න බැරි දෙයක් තමයි. හැබැයි මන් දන්නා ව්දියට ඔය දේ limit කරන්නේ 25GB හරි 50GB හරි නෙවෙයි. මොකද එයාලට එහෙම limit නීත්‍යනුකුල ව දාන්න අයිතියක් නෑ package එක unlimited දීල.

    හැබැයි මෙහෙම දෙයක් කරනවා ඒ companies. Number of files (එහෙමත් නැත්තන් inode count) එකෙන් තමයි ඔන්න ඔය කියන unlimited එක limit කරන්නේ. ගොඩක් වෙලාවට Hosting Servers run වෙන්නේ Linux based OS වලින්. ඉතින් මේ Linux Servers වල තියන දෙයක් තමයිinode count එක.

    සාමාන්‍යයෙන් Shared Hosting එකක් ගත්තොත් inode count 50,000 – 250,000 වගේ වෙනවා. සාමාන්‍ය වෙබ්සයිට් කිහිපයක් වුනත් මේ limit එක ඇතුලේ කරගන්න පුළුවන්. හැබැයි බැරිවෙලාවත් ඔයාගේ වෙබ්සයිට් එකේ posts ප්‍රමාණය එහෙමත් නැත්තන් products ප්‍රමාණය සාමාන්‍ය ගණනකට වඩා වැඩි උනොත්, ඔයා පාවිච්චි කරලා තියෙන GB ප්‍රමාණය කීයක් වුණත් inodes limit එක exceed වෙලා නම් ඔයාට සිද්ද වෙනවා අනිවාර්යයෙන් ම upgrade කරගන්න.

    Static websites වලදී නම් මේ වගේ inodes limit එකක් ගැන හිතන්න ඕනේ නෑ. හැබැයි Dynamic websites (WordPress වගේ) වලදී නම් අනිවාර්යයෙන් මේ ගැනත් හිතන්න වෙනවා. මොකද සාමාන්‍ය පිටු 5-10ක වගේ WordPress වෙබ්සියිට් එකකට උනත් අවශ්‍යම Plugins, Themes දාල හදද්දී file count එක 10,000 ට වැඩි වෙනවා.

    අපි හිතුවොත් ඔයාගේ වෙබ්සයිට් එකේ posts ප්‍රමාණය 1000ක් කියල. ඒ එක post එකක images 05 තියනවා කියල හිතමු. WordPressවලදී නම් ඔය images 05 නැවත thumbnails, medium, medium_large, large, full ඔය විදියට 05ට save වෙනවා. ඒ විදියට ගත්තොත් එක post එකකට files අඩු ම 25ක් create වෙලා. ඒ විදියට බැලුවොත් දලවශයෙන් media files විතරක් 25,000 හැදෙනවා posts 1000ට. WordPress core එකයි Themes, Plugins ඔක්කොමත් ආවම 50,000ට වඩා වැඩි වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩී.

    කොහොම වුනත් මේ දේ ගැන ගොඩක් අය දැනුවත් නෑ. Developers ල පවා. හේතුව මේ දේවල් දාල තියන්නේ T&C (Policies) වල විතරක් නිසා.
    Example:
    https://www.hostgator.com/help/article/inode-limits
    https://my.bluehost.com/hosting/help/2274

    VPS ගත්තත් Inodes count එකක් තියනවා OS එක Linux නම් (VPS/Dedicated වලදී නම් ඒ limit එක වැඩි කරගන්න පුළුවන් packages upgrade නොකර). ගොඩක් අය බලන්නේ storage කිව්වම GB ප්‍රමාණය ගැන විතරයි.

    දිගටම videos හදන යාලුවා. මේවා බලන ප්‍රමාණය නම් ලංකාවේ අඩුවෙයි. ඒත් මේ IT side එකට කැමති නංගිලා මල්ලිලාට ගොඩක් වැදගත් වෙයි. මටත් හැම video එකකින් ම නොදන්නා පුංචි දෙයක් හරි තියනවා ඉගනගන්න.ජය වේවා!

  2. මමත් අයියගේ විඩියෝ සෙට් එක බලන ගමන් සයිට් එකක් හදන ගමන් ඉන්නේ❤️ හැම විඩියෝ එකක්ම වගේ පට්ට වටිනවා🔥🔥🔥බොහෝම ස්තූතියි

  3. ඇත්තම දේ unlimited කිය කිය දෙන එවාට මුලා වෙන්න එපා මම server cmpny එක්ක ඉන්න නිසා කියන්නේ but පිටින් පෙනෙන දේ නෙමේ ඇතුලෙන් වෙන්නේ ගොඩක් දෙවල් limit කරලා දෙන්නේ මං කියන්න ඔනි දේ උඩ pin කරලා තියෙන cmnt එකේ ලස්සනට විස්තර කරලා තියෙනවා… GB වලට මුලා වෙලා hosting ගන්න එපා. Unlimited කියලා දෙන එවාගේ වගේම GB 100 උනත් CPU Usage / physical memory වගේ එවා ලංකාවේ සමහර service providersla panel එකේ වෙනස් කරනවා…ඒකයි ඇත්ත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Moto E7 Reviews

Moto E7 Price revealed, Starting Internationally this month HIGHLIGHTS Moto E7 price will probably be around $120 (approx Rs 10,400) The Moto E7 Plus includes a dual rear...

XIAOMI REDMI K20 PRO REVIEW

  XIAOMI REDMI K20 PRO REVIEW Qualcomm Snapdragon 855 processor, Adreno 640 GPU, 6GB + 128GB / 8GB + 256GB, MIUI 10 OS, 6.39 inches AMOLED...

Work from home content writing jobs

  Work from home content writing jobs A professional content writer does a few things for every web site. There are a multitude of freelance writing niche...

Richa Chadha responds, Saiyami Kher, RGV support Anurag Kashyap

Richa Chadha will take the legal route against Payal Ghosh for dragging her name in the sexual misbehaviour case...